අද මාතෘකාව ෆැටි ලිවර් හඳුනා ගැනීම යි.
බොහෝ අවස්ථාවන්හී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරයි, වෙනත් හේතූන් මත සිදු කරන් කරන ලද පරීක්ෂණ වලදී අක්මාවේ ගැටලුවක් වෙත ඇති බව දිස්වේ නම් එවිට ඒ සඳහ වෛද්‍ය ලබා ගත යුතු ය. යම් ආකාරයක අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක දී ඔබේ උදරයේ යම් අසාමාන්‍යතාවක් අක්මාවෙන් දිස් වේ නම් හෝ ඔබට අසාමාන්‍ය අක්මා එන්සයිම මට්ටමක් ඇති බව පරීක්ෂණයක් මඟින් ඔප්පු වී තිබේ නම් ඔබ ප්‍රවේසම් විය යුතු ය. ඔබේ වෛද්‍යවරයා හමු විය යුතුමය.
මේ බව තහවුරු කර ගැනීම සඳහා නොයෙක් වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ඇත. ඒවා පහත අයුරින් විග්‍රහ කළ හැකි ය.
• ALT. 7 to 55 units per liter (U/L)
• AST. 8 to 48 U/L
• ALP. 40 to 129 U/L
• Albumin. 3.5 to 5.0 grams per deciliter (g/dL)
• Total protein. 6.3 to 7.9 g/dL
• Bilirubin. 0.1 to 1.2 milligrams per deciliter (mg/dL)
• GGT. 8 to 61 U/L
• LD. 122 to 222 U/L
• PT. 9.4 to 12.5 seconds
තවත් පරීක්ෂණයක් වන්නේ අක්මා පටල පරීක්ෂාවයි. මේ සඳහා සියුම් ඉදිකටුවක් මාර්ගයෙන් ලබා ගන්නා අක්මා පටල (Biopsy) පරීක්ෂා කිරීමෙන් අක්මා සෛලවලට වී ඇති හානිය මැනීමට හැකි ය.
තුන්වන කොටසින් රෝගය පිළිබඳ තවත් තතු ඔබට ලබා දෙන්නට සිතා සිටිමි………………………………………………….. එය ද ඉක්මනින් ඔබ අතට පත් කරමි……………………
මා මිත්‍ර ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන්ගේ කංසා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළ වූ අන්තර්ජාල පෝස්ටරයක…
ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී…
මිනිස් සිරුරේ පිහිටි දෙවන විශාලම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. එහි මේදය තැන්පත්වීමෙන් Fatty Liver ගැටලුව ඇති…
මෙහෙම ලිව්වම වැඩියෙන් බලන්නේ කාන්තාවන්....ඒකමයි අරමුණත්...... රතිය පිළිබඳ කතාවේදී පුරුෂ සාධකය බෙහෙවින් නොසැලකිල්ලට භාජනය වන්නකි.…
මඳසරුභාව යනු කුමක් ද? මඳසරුභාවය ලෙස හඳුනා ගැනෙන්නේ, වසරක කාලයක් අනාරක්ෂිත ලෙස අඹුසැමි සම්බන්ධතා පවත්වා…
දැරියක් මව් කුසින් මෙලොව එළිය දකින්නේ මව් පදවිය ලැබීමේ උතුම් වරප්‍රසාදය ද සමඟිනි. ඇය වැඩිවිය…